ඔහුගේ පියවරුන්ගේ රාජ භවනට ඇතුළුවන්නට යද්දී ඔහුගේ හමුදාව, ඔහු ඉදිරියට ගෙන ඒමට අදහස් කොට, ඇන්ටිඕකස් සහ ලිසියස් අත්අඩංගුවට ගත්තේ ය. එහෙත් මෙය ඇසූ විට, ඔහු කතා කොට, “මට ඔවුන් දකින්නට ඉඩ නොතබන්නැ”යි කී ය.