ඇත්තෙන් ම ඔහු ඔවුන් සමඟ සාම කොන්දේසි සාකච්ඡා කොට, “අපි ඔබට වත් ඔබේ මිතුරන්ට වත් හානියක් කිරීමට උත්සාහ නොකරන්නෙමු”යි ඔවුන්ට දිවුරුම් දුන්හ.