එවිට ඔහු ඉක්මනින් කඳවුරු ගලවා අන්තියෝකිය නුවරට ආපසු ගියේ ය. එහි දී නගරයේ ස්වාමියා පිලිප් බව ඔහුට පෙනී ගියේ ය. එබැවින් ඇන්ටිඕකස් ඔහුට විරුද්ධ ව සටන් කොට නගරයට පහර දී එය අල්ලාගත්තේ ය.