ඉන්පසු ඔහු නගරවලට ගිනි හුළු වීසි කරන්නන් සහිත වේදිකාව ද නගර වටලන යුද්ධ යන්ත්‍ර ද ගිනි වීසි කරන්නන් ද ගිනි වීසි කරන යන්ත්‍ර ද දමාගසන රළු ආයුධ ද ගල් පටි ද යන මේවා ඇති ව, බොහෝ කාලයක් මුළුල්ලෙහි ශුද්ධස්ථානය වටලෑමෙහි යෙදුණේ ය.