ඔහු බෙත්-ශූර්හි සිටි සෙනඟට සාම කොන්දේසි දුන් බැවින් ඔව්හු ඒ නගරය අත්හැර ගියහ. එකල ඒ දේශයේ සබත් වර්ෂයක් තිබූ නිසා වටලෑමක දී අවශ්‍ය වන ආහාර ගබඩා එහි නො වී ය.