ඉන්පසු ඔහු ඇතාගේ බඩ යටට ම ගොස් ඌට කඩුවෙන් ඇණ ඌ මරාදැමී ය. සතා ද ඔහු මත මැරී වැටිණ. ඔහු ද ඌට යට වී එතැන ම මළේ ය.