අශ්ව සේනාවේ ඉතිරි කොටස සතුරාට හිරිහැර කරන පිණිසත් සටන් පිරිස් ආරක්ෂා කරන පිණිසත් හමුදාවේ දෙපැත්තෙන් එක පැත්තක සිටුවනු ලැබූ හ.