ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 6:33 - Sinhala New Revised Version 2018

රජ තෙම අලුයම අවදි ව බෙත්-ශෙකරියා නගරය දෙසට තම හමුදාව ඉතා වේගයෙන් ගමන් කරවී ය. එහි දී ඒ හමුදා යුද්ධයට පිළිවෙළින් පෙළගැසී සැරසී හොරණෑ ශබ්ද කළහ.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 6:33
0 හුවමාරු යොමු