එහි ප්‍රතිඵලය වූයේ අපේ ම සෙනඟ විසින් අප කොන් කරනු ලැබීම යි. එපමණක් නොවේ, ඔව්හු අපෙන් ඔවුන්ට අසු කරගන්නට පුළුවන් වූ සියලු දෙනා ම මරාදමා අපේ උරුමය ද කොල්ලකෑ හ.