එහෙත් වටලනු ලැබූ අයගෙන් සමහරෙක් බාධක කඩා බිඳගෙන පැමිණියහ. ඉශ්රායෙල්වරුන් වෙතින් පලා ගිය මිනිස්සු ගණනාවක් ද මොවුන් හට එකතු වූ හ.