රජු මරණයට පත් වූ බව ලිසියස් ඇසූ විට බාල වියේ පටන් තමා විසින් හදාවඩා ඇතිකරන ලද රාජ කුමාරයා වන ඇන්ටිඕකස් මියගිය රජු වෙනුවට සිහසුන් පත් කරවූයේ ය. තවද, හෙතෙම යුපාටොර් යන නාමය ද එම රාජ කුමාරයාට තැබී ය.