ඒ කාලයේ දී ගිලියද් දේශයේ සිටි විජාතිකයෝ ඔවුන්ගේ ප්‍රදේශයේ වාසය කළ ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව ඔවුන් විනාශ කරන පිණිස එකමුතු වූ හ. එහෙත් ඔව්හු ද තේමාහි බලකොටුවේ සැඟවී පහත දැක්වෙන ලිපිය ජූදස් සහ ඔහුගේ සහෝදරයන් වෙත යැවූ හ. එහි මෙසේ ලියා තිබුණි.