ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 5:65 - Sinhala New Revised Version 2018

ඉන්පසු ජූදස් දකුණුදිග රටේ විසූ ඒදොම්වරුන්ට විරුද්ධ ව සටන් කරන පිණිස තම සහෝදරයන් සමඟ ගමන් කෙළේ ය. ඔහු හෙබ්‍රොන් නුවරට හා ඊට යාබද ව පිහිටි ගම්වලට පහර දී එහි බලකොටු කඩා බිඳදමා එහි වටේට වූ කොත් සියල්ල ම ගිනිබත් කෙළේ ය.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 5:65
0 හුවමාරු යොමු