එහෙත් වීරයන් වන ජූදස් ද ඔහුගේ සහෝදරයෝ ද මුළු ඉශ්රායෙල් දේශය තුළත්, මොවුන්ගේ නම සඳහන් කරනු ලැබූ සියලු ජාතීන් අතරත් ඉමහත් කීර්තියක් ලැබූ හ.