මෙලෙස සෙනඟ ජූදස්ට සහ ඔහුගේ සහෝදරයන්ට ඇහුම්කන් නො දී තමන්ගේ ම ශූරතාව කෙරෙහි විශ්වාසය තැබූ බැවින් ඔවුන්ට අන්ත පරාජයක් අත් විය.