එවිට ජෝසප් සහ අශරියා පරදවා පලවා හරිනු ලැබ, ජුදා දේශයේ සීමාවන් දක්වා ම ඔව්හු ලුහුබඳවාගෙන යනු ලැබූ හ. ඒ දවසේ දී ඉශ්රායෙල්වරු දෙදහසක් පමණ මරුමුවට පත් වූ හ.