ඉන්පසු ඔව්හු, එක මිනිසෙකු වත් නැති කර නොගෙන සුව සේ යෙහෙන් ආපසු පැමිණි බැවින්, මහත් ප්‍රීති සන්තෝෂයෙන් සියොන් කන්දට නැඟී, දවන යාග පූජා ඔප්පු කළෝ ය.