ඔහු ඔවුන්ගේ ම කොත්වල ඔවුන් අවහිර කොට තබා ඔවුන් වටලා ඔවුන් මරණයට තීන්දු කෙළේ ය. ඉන්පසු ඔහු ඒ කොත්වලට ගිනිතබා, සියල්ලන් ම ඒවා තුළ සිටිය දී ම, ඒවා ගිනිබත් කෙළේ ය.