ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 5:43 - Sinhala New Revised Version 2018

ඔහු පළමුවෙන් ම ගඟෙන් එගොඩ ව සතුරා සිටි පැත්තට ගියේ ය. මුළු සෙනඟ ද ඔහු පස්සේ ගියහ. එවිට විජාතිකයෝ සියලු දෙන ම ඔවුන් සිටි තැන්වලින් පලවා හරිනු ලැබූ හ. ඔව්හු තමන්ගේ යුද ආයුධ ඉවතදමා කර්ණයිම් නුවර ශුද්ධ භූමියේ සැඟවෙන පිණිස එහි දිව ගියහ.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 5:43
0 හුවමාරු යොමු