ඔහු තම හමුදාවන් සමඟ නදියට ළඟාවෙද්දී, තිමෝතියස් තම හමුදාවේ සේනාපතීන් අමතා, “ජූදස් පළමුවෙන් ගඟෙන් මෙතෙර වුවහොත් ඔහුට ලොකු වාසියක් අත් වෙන බැවින් ඔහුට විරුද්ධ ව සටන් කිරීමට අපට නුපුළුවන.