ඒ හමුදාවට උදව්වට කුලියට ගත් අරාබි ජාතිකයන් ඇතුළු ඉතා විශාල සේනාවක් සිටිති. ඔව්හු නදියෙන් එගොඩ කඳවුරු බැඳගෙන ඔබට පහර දීමට දැන් සූදානම් ව සිටිති.” එවිට ජූදස් ඔවුන් සමඟ සටනට ගියේ ය.