මේ සිද්ධීන්ට පසු ව තිමෝතියස් තවත් හමුදාවක් රැස්කරගෙන නදියෙන් එගොඩ රපොන් නම් ස්ථානයට ඉදිරිපිටින් කඳවුරු බැන්දේ ය.