තිමෝතියස්ගේ හමුදාවෝ මේ තැනැත්තා මකබියස් බව තේරුම්ගත් විට, ඔහු එන්නට කලින් පලා ගියහ. මකබියස් ද ඔවුන් අන්ත පරාජයට පත් කෙළේ ය. ඒ දවසේ දී ඔවුන්ගේ සෙනඟගෙන් අට දහසක් පමණ මියගියහ.