එහි දී ඔවුන්ට නබතියන්වරු හමු වූ හ. මේ නබතියන්වරු ඔවුන් සමඟියෙන් පිළිගෙන ගිලියද් දේශයේ විසූ ඔවුන්ගේ සහෝදරයන්ට සිදු වූ සියල්ල විස්තර කළෝ ය.