මෙලෙස ගලීලයෙහි සටනට යන පිණිස සීමොන්ට භටයෝ තුන්දහසක් ද ගිලියද් දේශය සඳහා ජූදස්ට භටයෝ අටදහසක් ද දෙනු ලැබූ හ.