තුබියන්වරුන් අතර වාසය කරන අපේ දේශවාසීන් සියල්ලන් ම මරාදමා ඇත. ඔවුන්ගේ අඹුදරුවන් වහල්කමට ගෙන ගොස් ඇත. ඔවුන්ගේ වස්තුව ද ඔව්හු උදුරාගෙන ඇත. මෙලෙස දහසක් පමණ ශක්තිසම්පන්න හමුදාවක් ඔවුන් විසින් එහි විනාශ කර දමා ඇත.”