ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 4:7 - Sinhala New Revised Version 2018

දැන් ඔවුනට ශක්තිමත් බලකොටුවලින් සහ අශ්ව සේනාවලින් වට වූ විජාතිකයන්ගේ කඳවුරු පෙනෙන්නට විය. මොවුහු නම් යුද්ධ ශිල්පය පිළිබඳ ව මනා තේරුමක් ඇති අය බව පැහැදිලි විය.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 4:7
0 හුවමාරු යොමු