අරුණෝදය වන විට ජූදස් මිනිසුන් තුන් දහසක් සමඟ මිටියාවතෙහි සිටියේ ය. එහෙත් මේ සෙනඟට තමන් කැමැති වූ නමුත්, යුද ඇඳුම් සහ කඩු නොතිබුණි.