ප්‍රීතියෙන් ප්‍රමෝද වී දවන යාග පූජා ද, සහභාගිකමේ පූජා ද, ස්තුතිදීමේ පූජා ද ඔප්පු කරමින්, ඔව්හු දවස් අටක් ම පූජාසනය කැප කිරීමේ උත්සවය පැවැත්වූ හ.