ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 4:54 - Sinhala New Revised Version 2018

ඔව්හු ගීතිකා ගායනා කරමින්, නළා හඬවා, වීණා වයා, අත්තල් ගසා, පූජාසනය කැප කළහ. ඊට කලින් විජාතිකයන් පූජාසනය කෙලෙසූ වසරේ එම කාලයෙහි ම, එම දවසේ ම එය කැප කරන ලදී.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 4:54
0 හුවමාරු යොමු