ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 4:5 - Sinhala New Revised Version 2018

මෙලෙස ගෝර්ජියස්, ජූදස්ගේ කඳවුරට ළඟා වූ විට, ඔහුට කිසිවෙකු සම්බ නොවූයෙන් ඔහු කඳුකරයේ ජුදෙව්වරුන් සොයන්නට පටන්ගෙන, “ජුදෙව්වරු අප වෙතින් පලා ගියෝ ය”යි කෑගැසී ය.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 4:5
0 හුවමාරු යොමු