රාජකීය බළ ඇණියේ සටන් කරන සේනාංක කඳවුරෙන් පිටත් ව සිටිය දී, එම්මාවුස් නුවර දී ඔවුන්ට පහර දෙන පිණිස තමා ද සෙබළුන් සමඟ පිටත් විය.