ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 4:38 - Sinhala New Revised Version 2018

ශුද්ධස්ථානය පාළුකරයක් වී තිබෙන බව ද පූජාසනය දූෂ්‍ය කර තිබෙන බව ද, දොරටු පුළුස්සාදමා තිබෙන බව ද, වනරොදක හෝ කඳුකරයක හෝ මෙන් මාලිගාවේ මණ්ඩපවල ගස්කොළන් වැඩී තිබෙන බව ද, ගබඩා කාමර නටබුන් වී තිබෙන බව ද, එහි දී ඔවුන්ට දකින්නට ලැබිණි.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 4:38
0 හුවමාරු යොමු