ඉන්පසු ජූදස් සතුරු කඳවුරු කොල්ලකනු පිණිස ආපසු අවුත් රන් රිදීවලින් විශාල ධනස්කන්ධයක් ද ලා රතු පාට හා නිල් පාට මිශ්‍ර දම් පාට වස්ත්‍ර ද තවත් වටිනා බොහෝ දේවල් ද පැහැරගෙන ගියේ ය.