ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 4:20 - Sinhala New Revised Version 2018

මේ සතුරු සේනාව ඔවුන්ගේ බළ ඇණිය විසුරුවනු ලැබ කඳවුර ගිනිබත් කර තිබෙන බව තේරුම්ගත්තේ ය. මන්ද, කඳවුරෙන් නැඟුණ, පැහැදිලි ව පෙනුණ ගින්නෙන් නැඟි දුමෙන් සිදු වූ සියල්ල ඔවුන්ට තේරුම්ගියේ ය. මෙය දුටු ඔව්හු භීතියෙන් භ්‍රාන්ත වූ හ.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 4:20
0 හුවමාරු යොමු