යන්නට ප්‍රමාද වූ අය කඩුවෙන් මරනු ලැබූ හ. ගෙසර් දක්වා ද ඉදුමියාවේත් අසෝටර්හිත් ජම්නියාවෙහිත් මිටියාවත් දක්වා ද ඔව්හු සතුරා ලුහුබැඳ ගියහ. මෙලෙස සතුරු හමුදාවෙන් තුන් දහසක් පමණ මියගියහ.