ජූදස්ගේ භටයෝ ද හොරණෑව පිඹ ඔවුන් සමඟ සටන් කළහ. විජාතිකයන් විසුරුවා හරිනු ලැබූ හෙයින් ඔව්හු මිටියාවත බලා පලා ගියහ.