ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 3:58 - Sinhala New Revised Version 2018

ජූදස් ද ඔවුන් අමතමින් “යුද්ධායුධ ගෙන නිර්භීත ව ක්‍රියා කරන්න. අප ද අපේ ශුද්ධස්ථානය ද වනසාලීමට එකට එකතු වූ මේ විජාතිකයන්ට විරුද්ධ ව සටනට උදෑසනින් ම සූදානම් වෙන්න.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 3:58
0 හුවමාරු යොමු