ඉන්පසු රජ තෙම සිය හමුදාවෙන් ඉතිරි වූ කොටස තමා සමඟ රැගෙන, තම රාජධානියේ අගනුවර වන අන්තියෝකිය නුවරින් පිටත් වී, යුප්‍රටීස් ගංගාව හරහා ගොස් උත්තර පළාත් ඔස්සේ ගමන්ගත්තේ ය.