තවද ඇන්ටිඕකස්, ඇතුන් ඇතුළත් තමාගේ යුද්ධ හමුදාවෙන් අඩක් ඔහුට භාර දී තමාගේ ප්‍රතිපත්ති ගැන, විශේෂයෙන් ජුදයාවේ සහ ජෙරුසලමේ වැසියන් ගැන, ඔහුට උවදෙස් දුන්නේ ය.