මෙසේ ඔහු දැඩි සිත් වේදනාවෙන් සිටිය දී, සිය ජනපදවලින් කප්පම් ගෙන විශාල මුදල් සම්භාරයක් රැස් කරගනු සඳහා ඔහු පර්සියාවට යාමට තීරණය කරගත්තේ ය.