ජූදස් සිය සෙනඟගේ කීර්තිය දස දිග පතුරුවා හැරියේ ය. ඔහු යෝධයෙකු මෙන් ළය වැස්ම පැළඳගති. යුද ඇඳුමෙන් සැරසී සිටගති. සටනක් පාසා සටනක ඔහු නියුක්ත විය. සිය කඩුවෙන් සේනාංක බලාගති.