ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 3:29 - Sinhala New Revised Version 2018

එවිට ඔහු මුල් කාලයේ පටන් වලංගු ව තිබුණු නීති අවලංගු කිරීම නිසා රටේ ඇති වූ ආරාවුල් සහ ව්‍යසනවල ප්‍රතිඵල වශයෙන් ඒ ඒ පළාත්වලින් ගෙවන ලද කප්පම් අඩු වී තිබෙන බවත් භාණ්ඩාගාරයේ මුදල් ප්‍රමාණවත් නොවන බවත් දැනගත්තේ ය.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 3:29
0 හුවමාරු යොමු