ඔවුන්ගේ කොල්ලය පැහැරගන්නා ලදුව අපොල්ලෝනියස්ගේ කඩුව ජූදස් විසින් ගන්නා ලදී. ජූදස් සිය දිවි ඇති තාක් එය සටනට භාවිත කෙළේ ය.