ඔහු අවුරුදු එකසිය හතළිස් පහක් ආයු වළඳා මියගිය විට මොදෙයින් නම් නගරයේ තම පවුලේ සුසාන භූමියේ භූමදාන කරන ලදී. ඉශ්රායෙල්වරු සියල්ලෝ ම ඔහු ගැන තදින් වැලපුණාහ.