“අහෝ! මාගේ සෙනඟගේ පරාජය ද ශුද්ධ නගරයේ පරාජය ද දැකීමටත්, ඇය සතුරන්ට ද ශුද්ධස්ථානය විදේශිකයන්ගේ බලයට ද පාවා දෙනු ලබන විට එය දැකීමටත් ඉපදුණු මම කොතරම් කාලකණ්ණියෙක් ද?