ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 2:65 - Sinhala New Revised Version 2018

“මෙන්න, ඔබේ සහෝදරයා වන සීමොන් මෙහි සිටියි. ඔහු ඔවා බස් දීමට සමතෙකු බව මම දනිමි. ඔබට දිවි ඇතිතාක් ඔහුට සවන් දෙන්න. ඔහු ඔබේ පියාගේ ස්ථානය ගනී වා! ජූදස් මකබියස් යොවුන් වියේ සිට ශක්තිසම්පන්න එඩිතර කෙනෙකි. ඔහු ඔබේ සෙන්පති වී විජාතිකයින්ට විරුද්ධ ව ගෙන යන සටන මෙහෙය විය යුතු යි.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 2:65
0 හුවමාරු යොමු