ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 2:49 - Sinhala New Revised Version 2018

මතතියස්ගේ අවසාන කාලය ආසන්න වූ විට ඔහු සිය පුත්‍රයන් කැඳවා මෙසේ කී ය: “අහංකාරකම් සහ මැරවරකම් දැන් දැන් වැඩි වේගෙන යයි. මෙය වනාහි කරදරකාරී දැඩි වෛරයේ කාලයකි.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 2:49
0 හුවමාරු යොමු