ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 2:44 - Sinhala New Revised Version 2018

ඔවුන් සියල්ලෝ ම බළ ඇණියක් මෙන් සංවිධාන වී අදමිටුවන්ට කෝපයෙන් පහර දුන්හ; ආගමට ද්‍රෝහි වූවන් කෙරෙහි කෝපාවිෂ්ට වී ඔවුන්ටත් පහර දුන්හ. ඔවුන්ගෙන් ගැළවී ගිය අය රැකවරණය සඳහා විජාතිකයින් වෙත පලා ගියහ.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 2:44
0 හුවමාරු යොමු