ඔව්හු සබත් දින දී ම ඔවුන්ට පහර දුන්හ. මෙසේ ඔව්හු ඉශ්රායෙල්වරුන්ගේ භාර්යාවන් ද දරුදැරියන් ද ගවමහිෂයන් ද ඇතුළු එක් දහස් දෙනෙකු ඝාතනය කළහ.